• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොරටු නගරාධිපතිගෙ සිද්ධියේ ඇල්ලේ හිමි දුටු හොඳ පැත්ත…

May 30, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
මහින්දව අයින් කරන විමල්ගේ කතාවට ඇල්ලේ හිමිත් ඇවිලෙයි: පොහොට්ටුව හැදුවෙ බැසිල් බව ප්‍රසිද්ධියේ කියයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

මොරටුව නගරාධිපතිවරයා එන්නත්කරණ වැඩසටහනේදි හැසිරුණු ආකාරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කටයුතු කළ ධනාත්මක ආකාරය අගය කරන බවත් ඔහු රටේ අනෙකුත් ප්‍රබල ප්‍රශ්නවලදීත් හොඳ විනිසුරුවරයකු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවැසූහ.

රටක පාලකයා ජනතා ප්‍රශ්න හොඳින් තේරුම් බේරුම් කරගෙන පුළුල් දැක්මකින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

පාලකයා තමා බලයට පත් කළ ජනතාව ගැන හොඳ අවබෝධයක සිටිමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට හැමවිටම කටයුතු කළ යුතු බව කී ගුණවංශ හිමියෝ සමාජයෙන් මතුවන ප්‍රශ්නවලට සාවධානව ඇහුම්කන් දීමද වැදගත් බව පෙන්වා දුන්හ.

එන්නත්කරණ වැඩසටහනේදි මොරටුව නගරාධිපතිවරයා හැසුරුණු ආකාරය කනගාටුදායක බවත් මේ අවස්ථාවේදී සෞඛ්‍ය අංශ නිලධාරින්ට හැකි උපරිම සහාය දැක්වීම දේශපාලඥයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද ප්‍රබල වගකීමක් බව ඇල්ලේ ගුණවංශ නාහිමියෝ ප්‍රකාශ කළහ.

එවැනි අවාසනාවන්ත සිදුවීම් මින් ඉදිරියට සිදුවීම වැළැක්වීමට රජය ක්‍රියාමාර්ග ගත යුතු බවද උන්වහන්සේ පැවැසූහ.

SendShareShare
Previous Post

කොරෝනා අස්සේ අගමැති කසාද බැඳලා (PHOTOS)

Next Post

හොඳට බලන්න කටුව විතරයි ගහන්නෙ… ලෝකයේ නර්ස්ලා එන්නත් වංචාව කරන හැටි… (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper