” එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන දත්ත පදනම් කරගෙන. ඒක සිදුකරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුවයි. එහෙම කරලත් ඊයේ අර කැත දර්ශනයක්. එකෙන් මුළු මේකම විනාශ වෙලා ගියා. ඒ වගේ දේවල් විනාශ වෙලා ගියා” යැයි කියමින් ජනාධිපතිවරයා මොරටු නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට ද පියවර ගත්තේය.










