• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එන්නත් ගැන රාජිතගෙන් හෙළිදරව්වක්: දොස්තර ප්‍රසන්න උත්තර දුන්නොත් රටට හොඳයි

May 28, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
එන්නත් ගැන රාජිතගෙන් හෙළිදරව්වක්: දොස්තර ප්‍රසන්න උත්තර දුන්නොත් රටට හොඳයි
Share on WhatsAppShare on Facebook

කිසිලෙසකින්වත් පෞද්ගලික අංශයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමක් සිදුනොකරන බවට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත සිංගප්පුරුවේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් ලිපියක් යොමුකර ඇති අතර ඒ අනුව ප්‍රසන්න ගුණසේන මහතා විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීමේ පෞද්ගලික ඒජන්සිය ඉල්ලා සිටියේ කවුරු වෙනුවෙන්ද යන්න හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

අද (28) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සේනාරත්න මහතා පෙන්වාදුන්නේ කොවිඩ් එන්නත්කරණය ව්‍යාපාරයක් බවට පත්කරගැනීමට වෑයමක් ඇති බවයි. 

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත දැනුම් දී ඇත්තේ දැනට එම එන්නත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රජයන් සමඟ හා ජාත්‍යන්තර පිළිගත් සංගම් සමඟ පමණක් වන බවත් පෞද්ගලික අංශයට විකිණීමක් හෝ බෙදාහැරීමක් සිදුනොකරන බවත් යන්න සේනාරත්න මහතා සඳහන් කරන ලදී. 

පවතින තත්ත්වය අනුව යම් කිසි අයුරකින් පෞද්ගලික අංශය විසන් මෙම එන්නතා ලබාගෙන බෙදාහැරීමට කටයුතු කරනේ නම් එය ඉතා නරක බවත් එයට විරුද්ධ බවත් ඒ ගැන වාර්තා කරන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් දැනුවත් කර ඇත. 

” අපි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙන්නේ කොවැක්ස් එකෙන්,යුනිසෙෆ් එකෙන් ඉන්දියාවේ සීරම් ආයතනය හරහා පමණයි. එම සමාගමෙන් ප්‍රසන්න ගුණසේන මැතිතුමාට මේක ලියන්නේ මොකද, කවුද මේ පෞද්ගලික ඒජන්සියක් ඉල්ලලා යැව්වේ. පුද්ගලික සමාගමකට මේ එන්නතේ ඒජන්සිය දෙන්න කියල කවුද ඉල්ලුවේ,වහාම අපිට උත්තර දෙන්න. ප්‍රසන්න ගුණසේන මහත්තයා මාධ්‍ය වෙත ඇවිල්ලා අමූලික බොරු කියන්නේ. එතුමා දන්න එන්නත්කරණයක් නැහැ. එතුමා හිටියේ පුද්ගලික අංශයේ. එන්නත්කරණයට එතුමා කවදාවත් සම්බන්ධ වෙලා නැහැ. 

SendShareShare
Previous Post

මුළු වැඩේම විනාශ කළා: මොරටු නගරාධිපතිට ජනපති පහර දෙයි! නාමල් සමාව ඉල්ලයි!!

Next Post

ඇමැති කඩා පනී: කිලෝග්‍රෑම් ලීටර් කර හොර කළාට ලිට්රෝට නඩු!

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.