මේ වන විට රාජ්‍ය සේවයේ සියලු ක්ෂෙත්ර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩපිලිවෙලක් සකස් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.
පවතින තත්ත්වය හමුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු නොවන ලෙස ඔහු සිය නිවේදනයෙන් ඉල්ලීමක් කොට ඇත.











