ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකාව සිය රටවැසියන්ට දැනුම් දීමට පියවර ගෙන ඇත.
ලංකාවේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම අනතුරු ඇගවීම සිදුකිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.
ලංකාවට අමතරව ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසද අමෙරිකාව සිය රටවැසියන්ට අනතුරු අගවා ඇත.










