ජනතාවට එන්නත් ලබා දෙන තෙක් තමන් එන්නත ලබා නොගන්නබා බව ප්‍රකාශ කරමින් ජනතාවට එන්නත් ලබා දෙන සටන දියත් කළ විපක්ෂනායක සජි්ත් ප්‍රේමදාස මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
සිය නිවේදනය මගින් ඒ මහතා දක්වා ඇත්තේ තානාපතිවරුන් හමුවූ අවස්ථාවේදී පවා විපක්ෂනායකවරයා ජනතාවට එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කළ බවකි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.











