ඊසාන දිග බෙංගාල මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින ‘යාස්’ සුළි කුණාටුව ඉදිරි පැ ය කිහිපය ඇතුළත චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇැති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කොට ඇත.
මේ හේතුවෙන් ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයට සහ ඔඩීෂා ප්‍රාන්තයට බරපතළ හානි සිදු කරනු ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් බටහිර, දකුණු හා සබරගමු, මධ්‍යම පළාත්වලට අධික වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවා ඇත.










