• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ‌හෙට ඇප බදී: ‌ලකුණ හංසයා: බලයත් ‌බෙදයි: විධායකයත් අහෝසියි

September 26, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
සජිත් ‌හෙට ඇප බදී: ‌ලකුණ හංසයා: බලයත් ‌බෙදයි: විධායකයත් අහෝසියි
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස සජිත් ‌ප්‍රේමදාස මහතා ‌හෙට (27) දිනයේදී හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් තැන්පත් කිරීමට තීරණය ‌කොට ඇත.

අද (26) උදෑසන අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයාගේ ප්‍රධානත්ව‌යෙන් පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ජාවකදී ‌මෙම එකගතාවයට එළඹ තිබේ.

මෙහිදී අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු ‌කොන්දේසියක් ඉදිරිපත්ව ‌නොමැති අතර පක්ෂයේ ප්‍රතිපත්ති පමණක් පිළිගන්නා ‌ලෙසට ‌යෝජනා වී ඇත.

ඒ අනුව පක්ෂයේ ප්‍රතිපත්ති වන විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, බලය ‌බෙදා හැරීම ආදී ප්‍රතිපත්තිවලට එකගතාවය පළ කිරීමට සජිත් ‌ප්‍රේමදාස මහතා පියවර ‌ගෙන ඇත.

කෙසේවෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සලකුණ සම්බන්ධයෙන්ද ‌මෙහිදී සාකච්ජා වී ඇති අතර අලියා, දුරකතනය සහ හංසයා යන ලකුණු 3 පිළිබදව සාකච්ජා සිදුව ඇත. එහිදී ‌ප්‍රේමදාස මහතා හංසයා ලකුණින් ඉදිරිපත් වීමට කැමැත්ත පළ ‌කොට තිබේ.

ඒ අනුව ‌ප්‍රේමදාස මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී ‌පෙරමුණේ හංසයා ලකුණ හිමි රවි කරුණානායක මහතාගෙන් තමන්ට එම සලකුණ ලබා ‌දෙන ‌ලෙසට ඉල්ලීමක් කර ඇති අතර කරුණානායක මහතාද ඊට එකගතාවය පළ ‌කොට ඇත.

SendShareShare
Previous Post

මෛත්‍රිට ‌හොරෙන් ගෝඨා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් තනිතනිව හමුවෙයි

Next Post

බෙවර්ලි ස්ටී්‍රට් බම්බලපිටියට

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper