• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුක්රේන කොරෝනා අරන් ආ උදයංග මේ පාර ‘රෂියන්’ කොරෝනා ගෙනෙයිද? (VIDEO)

May 18, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
මාරාන්තික බ්‍රිතාන්‍ය ප්‍රබේදය ලංකාවට ආවේ උදයංගගේ යුක්‍රේන බුබුළෙන්!
Share on WhatsAppShare on Facebook

හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ මැදිහත් වීමෙන් ජෛව බුබුල සංකල්පය යටතේ රුසියානු සංචාරකයින් මෙරටට ගෙන්වීමට සූදානම් වන බව ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කර ඇත.

මෙවර නැගෙනහිර වෙරළ තීරය ඔවුන්ගේ ප්‍රධාන ආකර්ශනය යොමු වී ඇති ස්ථානය ලෙස ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර තිබේ.

උදයංග වීරතුංග මහතා පුවත්පත සමග පවසා ඇත්තේ දේශීය ජනතාව සමග මිශ්‍ර නොවන අයුරින් රුසියානු සංචාරකයින් සංස්කෘතිකමය වැදගත්කමක් ඇති ස්ථානවලටද රැගෙන යාමට සැලසුම් කර ඇති බවය.

ඒ පිළිබඳව අදහස් පළ කළ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මෙසේ කියා සිටියේය.

”අද ජනතාව ගෙවල්වල නවත්වන තැනට ප්‍රශ්න ඇවිල්ලා තියෙන වෙලාවේ. ආපහු වතාවක් සංචාරකයින්ට දිස්ත්‍රික් සිමා පැනලා යන්න බුබුළු හදලා යන්න කියලා දැන් ඉඩ හදනවා. පසුගිය වතාවෙත් ආණ්ඩුව කිව්වා මිනිස්සු ගිහින් PCR කරලා කොරන්ටයින් වෙන්න ඕනේ කියලා. දැන් මේ වේලාවෙත් සංචාරකයෝ රට වටේ යද්දි කොරන්ටයින් වෙන්නනද කියන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න ඕනේ මෙවැනි ව්‍යසනයකට පත් වෙලා තියෙන ලෝකයේ රටවල් නොකරන මේ ඔලමොට්ටල වැඩ කරන්න එපා ආපහු. මේවා කරලා තමයි යුක්රේන සංචාරකයෝ ගෙනල්ලත් මේ වැඩේ වුණේ. ඒ නිසා දැන් පෞද්ගලික අංශයට වැක්සින් ගේන්න කියන ආණ්ඩුව දැන් එදා අපි දැක්කා ඇන්ටිජන් ටෙස්ට් කිට් ටික ගේන්න තිබ්බ හදිසිය අද නැහැ. දැන් ආණ්ඩුව පෞද්ගලික අංශයට ගේන්න කියනකොට, අද ඒ කටයුත්තේදි ආණ්ඩුව අසමත්.මේ කටයුත්ත කරලා නැහැ කියලා දැන් තහවුරු වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ ඔය තියෙනවා කියන සල්ලි වහාම ඒ සල්ලි බැඳලා මුදල් වෙන් කරලා එල් සී ඕපන් කරලා අවශ්‍ය වැක්සින් ටික රටට ගේන්න”

SendShareShare
Previous Post

පෝට් සිටි කෙටුම්පතේ වගන්ති රැසක් ව්‍යවස්ථාවට පටහැනියි: ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුවට දැනුම් දෙයි

Next Post

යුද්ධය දිනා අවුරුදු 12යි: එදා කී කතාව මහින්ද යළි මතක් කරයි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට...

Read more
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.