ඉදිරියේදී රට සම්පූර්ණයෙන් වසා තැබීමේ සූදානමක් නැති බවත් පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් ඇති බවත් කොව්ඩි 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවිත මධ්‍යථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බස්නාහිර මෙන්ම කොරෝනා වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවලට දැඩි සංචරන සීමා පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇතැයි ද යුද හමුදාපතිවරයා කියයි.










