අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට යාමේදී මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා හා ගම්වැසියන් පිරිසක් අතර මතගැටුමක් ඇතිව තිබේ.
මෙහිදී මොරටුව නගරාධිපතිවරයාට ජනතාව ප්‍රසිද්ධියේම විරෝධය පළ කරන ආකාරය දැකගත හැකි විය.
පසුව සිද්ධිය සමතයකට පත්කිරීම සදහා පොලිසියද එම ස්ථානයට පැමිණෙනු දැකගත හැකි විය.










