පාම් තෙල් ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදයට යම් යම් සංශෝධන සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
මුල් අවස්ථාවේදී පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තින්දු කළද මේ වනවිට යම් යම් සමාගම් සදහා පමණක් පාම් තෙල් ආනයනය කිරීමට අවසර ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව පැවසේ.
එහෙත් එසේ පාම් තෙල් ආනයනය කළද විකිණීම සදහා වෙළෙදපොළට දැමීඹට අවසර නොදීමටද ආණ්ඩව තින්දු කර ඇති බව දැනගන්නට ඇත.










