අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවන් 13 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඊයේ දින සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂණවලින් මේ බව අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම සිරකරුවන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජජන් රාමනායක මහතා සිරගතව සිටින්නේද අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේය.










