හෝටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර තිබේ.
එම තීරණය අද (01) සිට සති දෙකකට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.