ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිතිගොල්ලෑව කණුගහවැව ගම වෙනසකට ලක් කළ ආකාරය පිළිබදව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් කෙටි වීඩියෝවක් නිර්මාණය කොට තිබේ.
මෙම ගම්මානය සම්පූර්ණයෙන්ම නාවික හමුදාව විසින් ශ්‍රම දායකත්වය යටතේ සකස් කෙරුණකි.











