අද (27) පෙරවරුවේ යුරෝපා රටවල තානාපති නිලධාරීන් සමග පැවැති සාකච්ජාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
එහිදී තානාපතිවරුන් සමග පැවැති හමුවේ සාකච්ජාවට ලක් කළ මාතෘකා පිළිබදව ඒ මහතා අදහස් දක්වා සිටියේය.
එම වීඩියෝව පහතින්…










