පාස්කු ප්‍රහාරයට වසර 2ක් පිරී තිබියදීත් ඊට මුල්වූ පුද්ගලයන්ට දඩුවම් ලබා නොදීම සම්බන්ධයෙන් විශාරද නන්දා මාලිනිය පළමුවරට සිය හඬ අවදි කර තිබේ.
ඒ, ‘යුක්තිය වෙනුවෙන්’ යනුවෙන් ගීතයක් එළිදක්වමිනි.
මෙහි සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙනි.

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.