පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග කතෝලික පියතුමන්ලා පිරිසක් සාකච්ජා කරන වීඩියෝවක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.
මෙම සාකච්ජාවේදී ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවුණු කරුණු රැසක් පිළිබද අවධානය යොමු කිරීමට චම්පික රණවක මහතා කටයුතු කොට ඇත.
එම සාකච්ජාව පහතින් දැක්වේ.










