පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ දින සිදුවූ අතිශය සංවේදී කතාවක් අද (21) දින මාධ්‍ය හමුවේ අනාවරණය විය.
ඒ, සිය පියා පාස්කු ප්‍රහාරයෙන් මියගිය පසු ඇතැම් මිනිසුන් හැසිරුණු ආකාරය පිළිබදව ඊට මුහුණ දුන් තරුණියක මාධ්‍ය හමුවේ අදහස් පළ කිරීමත් සමගය.
එහිදී ඇය කියා සිටියේ තම පියාගේ රත්රන් බඩු සහ මුදල් පවා පැහැරගැනීමට ත්‍රිරෝද රථයක සිටි අයකු කටයුතු කළ බවකි.










