පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර සහ රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් එක්ව ගී ගයමින් විනෝද වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
පසුගිය දිනවල පැවැති උත්සව සමයේ අවස්ථාකට එක්වෙමින් දෙදනො මෙසේ ගීත ගායනා කරන ආකාරයක් දැකගන්නට තිබේ.










