සිරගතව සිටින හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායක බැලිමට ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද සවස අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට පැමිණි බවයි.
පසුගිය සතියේ රන්ජන් රාමනායක මහතා තමන් බැලීමට පැමිණි පිරිස් හට සදහන් කොට තිබුණේ තමාව බැලීම සදහා පැමිණෙන ලෙසට පක්ෂ විපක්ෂ සියලුම දේශපාලකයන්ට ආරාධනා කරන බවකි.










