• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව අන්තර්ජාලයට අත තියයි: වැරදි පුවත් දැම්මොත් වෙන්න යන දේ මෙන්න

April 12, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව අන්තර්ජාලයට අත තියයි: වැරදි පුවත් දැම්මොත් වෙන්න යන දේ මෙන්න
Share on WhatsAppShare on Facebook

අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන පනත් කෙටුම්පතක් ඇමැති මණ්ඩලයට යොමු කිරීමට තීරණය වී ඇති බව දැනගන්නට තිබේ.

අන්තර්ජාලය මගින් සිදුකරන අසත්‍ය සහ හැසිරවීම් මගින් ආරක්ෂාවීමේ පනත් කෙටුම්පත ලෙස මෙය නම්කර ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම 19 වැනිදා පැවැත්වීමට නියමිත ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සාකච්ඡා කිරීමට නියමිතය.

ද්වේෂ සහගතව ක්‍රියා කරන තැනැත්තන් අන්තර්ජාලය මගින් කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හේතුවෙන් වන හානියට එරෙහිව සමාජය ආරක්ෂා කිරීම සඳහා නව නීති හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවක් බව අධිකරණ ඇමැති අලි සබ්‍රි පෙන්වා දෙයි.

රටේ හෝ යම් ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන්, මහජන සෞඛ්‍ය, මහජන ආරක්ෂාව, මහජන සාමය හෝ රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් රජය වෙනත් රාජ්‍යයන් සමග පවත්වන මිත්‍ර සබඳතා සම්බන්ධයෙන්, විවිධ පුද්ගල කණ්ඩායම් අතර සතුරුකම වෛරය හෝ නොමනාපය පිළිබඳ හැඟීම්වලට පෙලඹවීමකට, රජයේ යම් වගකීමක් හෝ කාර්යයක් ඉටු කිරීම හෝ යම් බලයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහජන විශ්වාසය හීන කිරීමට යන කරුණු කෙරෙහි නීති සකස් කිරීමට කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

අසත්‍ය තොරතුරු පතුරුවන ජාලගත ව්‍යාජ ගිණුම් අක්‍රිය කිරීම, නැවත නැවතත් අසත්‍ය තොරතුරු පතුරුවන අන්තර්ජාල වෙබ් අඩවි ලාභ ලැබීමේ හැකියාවන් කපා හැරීම, ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ විනිවිද භාවය සහ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන අවස්ථාවලදී අන්තර්ජාල වේගය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන ගැනීමටද මෙමගින් යෝජනා කර ඇත.

SendShareShare
Previous Post

අනුර එළියට ඇවිත් ආණ්ඩුව හෙළිදරව් කරයි

Next Post

රන්ජන් පාර්ලිමේන්තු ගේන්න හරීන් මන්ත්‍රීකමෙන් අස්වෙයි!!!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper