දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියා වූ එඩින්බරා හි ආදිපාදවරයා වන ෆිලිප් කුමරුගේ අභාවය පිළිබඳව තමාගේ මෙන්ම ශ්‍රී ලංකීය ජනතාවගේ ශෝකය පළකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
මහරැජින වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කරයි.

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.