අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නිශාන්ත සොයිසා මහතා වහාම ක්‍රියාත්මක වන පිරිදි පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයට මාරුකර ඇත.
ඊට අදාළ නියෝගය පොලිස්පතිවරයා විසින් නිකුත්කර ඇත.
අලුත් අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර තිබේ.










