• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුස්ලිම් නායකයෙක් ජීවිත කාලෙටම හිරේ යවයි

April 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මුස්ලිම් නායකයෙක් ජීවිත කාලෙටම හිරේ යවයි
Share on WhatsAppShare on Facebook

76 හැවිරිදි මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) නායක මහමුද් එසාත්ට එරෙහිව නැගුනු ත්‍රස්තවාදී චෝදනා මත ඊජිප්තු අධිකරණය විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ බව එරට රජය විසින් මෙහෙයවන අල් අහ්රාම් පුවත්පත වාර්තා කර ඇත.

ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මොර්සි 2013 වසරේ ජුලි මාසයේ දී නෙරපා දැමීමෙන් පසු ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ත්‍රස්තවාදී චෝදනා මත එසාත් වරදකරු කරනු ලැබීය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කයිරෝ නුවරදී එසාත් අත්අඩංගුවට ගනු ලැබීය.

මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් අතර ගැටුම්වලදී ආයුධ සැපයීමේ චෝදනාවට එසාත් වැරදිකරු විය. එමෙන්ම. මුස්ලිම් සහෝදරත්වයේ සතුරෙකු වන හිටපු රජයේ නීතිපති ජෙනරාල් හිෂාම් බරකට් ඝාතනය කිරීමට අනුබලදී ඇති බවට ඔහුට චෝදනා එල්ල විය.

මීට පෙර 2015 දී එසාත්ට මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබූ අතර, ඔහු අගෝස්තු මාසයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු නැවත නඩු විභාගය පවත්වා ඇත.

ඔහු 2013 සිට ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) වැඩබලන නායකයා ලෙස සේවය කර ඇත. 1928 දී ඊජිප්තු නගරයක් වන ඉස්මයිලියා හි හසන් අල්-බන්නා විසින් ආරම්භ කරන ලද මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) ඊජිප්තු රජය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලැබේ.

2014 සිට ඊජිප්තුවේ ජනාධිපති ලෙස සේවය කළ යුද හමුදා ජෙනරාල් අබ්දෙල් ෆටා එල් සිසි මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර තිබේ. 2013 අගෝස්තු මාසයේදී එල්-සිසිගේ නායකත්වය යටතේ ආරක්ෂක හමුදා විසින් කයිරෝවේ නස්ර් සිටි දිස්ත්‍රික්කයේ මෝර්සි හිතවාදී සහ මුස්ලිම් සහෝදරත්වයට පෙලපාලි කළ පෙලපාලිකරුවන් සිය ගණනක් ඝාතනය කළහ.

ඊජිප්තු විනිසුරුවන් මෑත වසරවලදී මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) සාමාජිකයින්ට මරණ දඬුවම් සිය ගණනක් නිකුත් කර තිබේ.

SendShareShare
Previous Post

පාස්කු මහමොළකරු රකින්න වජිර ඉදිරියට

Next Post

රන්ජන් වෙනුවට අජිත් දිව්රුම් දෙයි (VIDEO)

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper