රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා තෝරා පත්කර ගන්නා ලද බවට මැතිවරණ කොමිසම දන්වයි.
ඒ බව දන්වා ඇත්තේ එම පත්කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.
ඒ අනුව අජිත් මාන්නප්පෙරුම මහතා හෙට (09) දිනයේදී බොහෝ දුරට මන්ත්‍රී ධූරයේ දිව්රුම් දෙනු ඇති බව දැනගන්නට ඇත.










