අන්තවාදී ත්‍රස්තවාදයට සම්බන්ධ යයි තහවුරු වූ දැනට මෙරට ක‍්‍රියාත්මක ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් අනුමැතිය දී ඇත.
එම සංවිධාන මෙසේය.
- එක්සත් තවුහිත් ජමාත්
- සිලෝන් තව්හිද් ජමාත්
- ශ්‍රී ලංකා තවුහිද් ජමාත්
- සමස්ත ලංකා තව්හිද් ජමාත්
- ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
- දාරුල් අදර් ජමිඋල් අදර්
- ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය/ජමියා
- ISIS සංවිධානය
- අල්කයිඩා සංවිධානය
- Save the pearls සංවිධානය
- Super muslim සංවිධානය










