• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති තොණ්ඩමන් ලක්ෂ 6ක පොල්ලක් තියලා

April 8, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ඇමැති තොණ්ඩමන් ලක්ෂ 6ක පොල්ලක් තියලා
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතගේ නිවසෙහි ජල බිල්පත් හිඟය රුපියල් ලක්ෂ 06කට අධික බව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ මධ්‍යම ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, පසුගිය කොරෝනා වසංගත රෝග සමයේ සිට මේ වසරේ පෙබරවාරි මස දක්වා රුපියල් මිලියන 341 ට අධික හිඟ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් දැඩි ගැටලු රැසක් උද්ගතව ඇති බවත්, මධ්‍යම පළාතේ ආරක්ෂක අංශ රුපියල් ලක්ෂ 38 ක්, මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන රුපියල් මිලියන 11 ක් සහ මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ රුපියල් මිලියන 35 ක් ද වශයෙන් හිඟ ජල බිල්පත් ඒ අතර පවතින බවද වාර්තා වේ.

එම ජල බිල්පත් හිඟ මුදල් කඩිනමින් ගෙවන ලෙස අදාළ අංශ හා පුද්ගලයන් වෙත කීප වරක්ම දැනුවත් කළද මේ දක්වාම එම ගෙවීම් නිසි ආකාරව සිදු නොවන බවද ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ ආකාරයෙන් මෙම මුදල් ගෙවීම් පැහැර හැරියද පසුගිය කොරෝනා සමයේ සිට මේ දක්වා සාමාන්‍ය ජනතාවගේ ජල බිල්පත් හිඟ මුදල් 85% ක් පමණ ගෙවා ඇති බවද එම මණ්ඩලය කියයි.

SendShareShare
Previous Post

හාල් කතාවේදී කට වැරදුණු බව බන්දුල පිළිගනී (VIDEO)

Next Post

නුවර ගමනේදී ජනපති ආණ්ඩුවේ පලු ඇරපු ගැටඹේ නාහිමියනුත් හමුවෙයි

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper