• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න බන්දුලගේ අලුත්ම එක

April 6, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න බන්දුලගේ අලුත්ම එක
Share on WhatsAppShare on Facebook

සහල් කිලෝ ග්‍රෑම් තුනක් එක් පවුලක පරිභෝජනය සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. 

“සතොසට පැමිණෙන පාරිභෝගිකයන්ට අවුරුදු දීමනාවක් වශයෙන් සහන මල්ලක් අපි ලබාදෙනවා. සමාජ මාධ්‍ය හරහා සමහරවිට අපි මේ භාණ්ඩ වර්ග 12ක් රුපියල් 1000ක් වැනි ඉතාම තරගකාරී මිලකට ලබාදීම කරණකොට ගෙන මුළු රටේම ව්‍යාපාරික ක්ෂේත්‍රය විශාල කැළඹීමකට පත්වෙලා, වෙනත් ආයතන එම භාණ්ඩ ටික ඊට වඩා අඩුමිලට ගන්න පුළුවන් කියලා මිල ගණන් දක්වනවා. එහිදී මම ඉතාම වගකීමෙන් සඳහන් කරනවා අපි මේ භාණ්ඩ මල්ල සපයලා තියෙන්නෙ රජය වශයෙන් වගකීමක් සහිතව ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට. 

ප්‍රශ්නය – ඇමතිතුමනි, මේ සහන මල්ල එක පවුලකට එකයිද ගන්න පුළුවන් ? 

පිළිතුර – දැනට එකයි ගන්න පුළුවන්, මොකද මේ එක පවුලකට සාමාන්‍යයෙන් හාල් කිලෝම තියෙනවානෙ තුනක්. සීනි කිලෝවක්. මේ කාල පරිච්ඡේදය සති දෙකක වගේ කාලයකට ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතන්නෙ පවුලකට” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) වෙළඳ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 

රුපියල් 2500කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත්විය හැකි බවට මීටපෙර ප්‍රකාශ කර තිබුණේ ද ආචාර්ය බන්ධුල ගුණවර්ධනයන් විසිනි. 

SendShareShare
Previous Post

ලංකාවේ රාම්සේතු පාලම ගැන හොයන්න ගිය ආක්ෂේ ඇතුලු 45කට කොරෝනා

Next Post

ගල් මුල් සහ තෙල්

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper