රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් ලක්ෂ 65ක ප්‍රමාණයක් වහාම ලංකාවට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කොට ඇත.
මෙම එක් එන්නතක මිල ලෙස සටහන්ව තිබෙන්නේ ඩොලර් 9.95කි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් දෙරට අතර තීරණාත්මක සාකච්ජා කිහිපයක්ම පසුගිය දිනවල පැවැත්වී ඇති බවත් රුසියාව ඊට එකගතාව පළ කොට ඇති බවත් දැනගන්නට ඇත.










