මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා සම්බන්ධයෙන් සිදුකළ පී සී අර් පරීක්ෂණයෙන් ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරුවී ඇත.
ඒ අනුව ඔවුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග.










