• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල්ගේ ප්‍රසිද්ධියේ සිගරැට් බීම පත්තු වෙයි: ජනපතිට ලිපියක් ඇවිත්

March 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
විමල්ගේ ප්‍රසිද්ධියේ සිගරැට් බීම පත්තු වෙයි: ජනපතිට ලිපියක් ඇවිත්
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධියේ දුම්වැටියක් මුවේ තබාගෙන මාධ්‍ය හමුවේ දුම්වැටි භාවිතය ප්‍රවර්ධනය කිරීමට එරෙහිව හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කර ඇත.

එම ලිපිය මගින් දුම්බිම ප්‍රවර්ධනය කිරිම ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්මද යනුවෙන් ප්‍රශ්න කර තිබේ.

ජනාධිපති තුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ 01

ගරු ජනාධිපති තුමානි

දුම්බිම ප්‍රවර්ධනය කිරිම ආණ්ඩුවේ  සෞභාග්‍ය දැක්මද?

කුරුඳු භාවිත කරමින් සිගරැට් වර්ගයක් නිෂ්පාදනය කිරිමට  කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය හා අනුමැතිය ලබාදෙමින් දේශිය ව්‍යාපාරිකයෙක් මගින් සිදු විය.දේශිය නිෂ්පාදන නැංවිමේ අරමුණින් යයි පවසමින් පසුගිය දින අමාත්‍ය විමල්වීරවංස මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කුරුදු වලින් නිෂ්පාදන දුම් වැටියක් එළිදැක්විය.අමත්‍යතුමන් විසින් දුම්පානය කරන අයුරුද පෙන්න ප්‍රචාරයක් දක්නට ලැබිණිඒ සදහා රාජ්‍ය අවසරය ද ලැබි ඇත. එහෙත් දුම්කොළ හා මද්‍යාසාර අධිකාරිය මගින් මහජන මුදල් කෝටි ගණන් වියදම් කරමින් දුම්වැටි හා මද්‍යසාර නැවත්වීමට ක්‍රියා කරයි. රජයේම කර්මානත අමාත්‍යවරයා දුම්පානය ප්‍රවර්ධනය කරයි. මෙම ක්‍රියාමගින් රටටම විහිළු සපයන්නන් ලෙස සැළකිය හැකිය

යහපාලන අණ්ඩුව විසින් සිදු කරන ලද තාක්ෂණික විශ්ව විද්‍යාල ආරම්භ කර තරුණ තරුණියන්ට නව නිපයුම් හරහා කර්මාන්ත දිරිගන්වනවා වෙනුවට මෙම ධීන ක්‍රිය දැඩි ලෙස හෙළා දැකිය යුතුව ඇත. පංච ශිල ප්‍රතිපත්තියේ ද දුම්පානය ප්‍රතික්ශේප කර ඇති අවස්ථාවක මෙම ආණ්ඩුවේ කැබිනට් අමත්‍යවරුන් පන්සිල් ගන්නේ කෙසේද? කුරුඳු සිගරට් නිෂ්පාදනය වහාම නතර කරන ලෙස ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අදාළ සමාගමට ලිපියක් මගින් දැනුම් දි ඇති අවස්ථාවේද?ප්‍රවර්ධනය සිදු කරන්නේ කුමණ බල අධිකාරියේ බලය නිසා ද?

සෞඛ්‍යරක්ෂිත ආයුර්වේද දූමපාන කියා සිගරට් වර්ග ලෝකයේ නැත. සිගරට් සියල්ල සෞඛ්‍යයට අහිතකරය.මේ දුම් පානය කරමින් අපට පෙන්නන දුම්වැටියේ සාමාන්‍ය සිගරට් එකක අඩංගු නිකොටීන් හැර අනෙක් සියලුම  විෂ රසායනික අඩංගු ඇත. පිලිකා සහ මාරාන්තික  ශ්වසන අපහසුතා ඇතිකරන රසායනික ක්‍රියා දාමයන් සිදුවෙයි.සිගරට් වලට තරුණ තරුණියන් ආකර්ශනය කරගන්නා මූලයක් ලෙස හැදින් විය හැකිය. ලංකාවේ වාසනාවකට කාන්තාවන් මත්ද්‍රව්‍ය භවිතය අවම මට්ටකම ඇත.මෙය කාන්තාවන් දූමපානයට පොලඹවා ගැනිමට ගත් උත්සහයකි. පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ දුම්කොල හා මධ්‍යසාර වැළක්වීමේ පනත නිසා දුම්පානය අතිවිශාල වශයෙන් අඩුවක් රටතුළ දැකිය හැකිය. එම අඩුව වර්ධනය කරගැනිමට ගන්න උත්සහයක්ද? යන්න අපිට ඇති තවක් ගැටළුකි.දේශිය නිෂ්පාදන ප්‍රවර්ධනය මුවාවෙන් කවරෙකු හෝ දුම්වැටි ප්‍රවර්ධනය කිරීමට ආයුර්වේද සංකල්ප භවිතා කිරිම සම්පුර්ණයෙන්ම වැරදිය. ඔබතුමාගේ සෞභාග්‍ය දැක්මේ 13 පිටුවේ දුම්වැටි හා මද්‍යසාර ප්‍රවර්දනය අඩුකර තරුණ තරුණ්යන් එයින් ගලවා ගන්වා යයි සදහන් වෙයි. ඔබතුමාගේ අණ්ඩුවේ ඇමතිවරයෙක් අද සිදු කරන්නේ එම කාර්යද? යන්න ඔබතුමා සලකා බැලිය යුතුව ඇත. එම නිසා මෙම ඇමතිවරයාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

මෙයට.
සසුන්ලැදි

බුදුගල ජිනවංස හිමි
සභාපති

SendShareShare
Previous Post

අඩි 8000ක් උඩ සිට බිමට පනිද්දී පැරෂුට් දෙක එකට පැටළෙයි: එක් ගුවන් භටයකු මරුට

Next Post

රාජිත-චතුර සදුදා අපරාධ කොට්ඨාසයට

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.