සීනි වංචාව මෙන් දෙකහමාරක් දැමුවේ නම් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයක් සාදා ගත හැකිව තිබූ බවත්, සීනි වංචාව මෙන් තුනක් දැමුවේ නම් මත්තල ගුවන්තොටුපොළක් සාදා ගත හැකිව තිබූ බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
සීනිවලින් ඒ අනුව පැහැදිලිවම බිලියන 15.8ක වංචාවක් සිදුව ඇති බවද ඒ මහතා කීය.










