සීනි ආනයනය කිරීමේදී හිටිහැටියේම බද්ද අඩුකිරීම හරහා සිදුවූ බිලියන 15.9ක වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා විශේෂ අනාවරණයක් සිදු කළේය.
මෙහිදී පිරමිඩ් විල්මා සමාගම සීනි ආනයනය කළ ආකාරයත්, ඒ හරහා විශාල මුදලක් රටට අහිමි වූ ආකාරයත් මෙහිදී මන්ත්‍රීවරයා අනාවරණය කළේය.










