හෙජින් ගිවිසුම හේතුවෙන් ශ‍්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 1364 ක පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර තිබෙන විගණන වාර්තාවක සදහන් වන බව, සති අන්ත දිවයින පුවත්පත වාර්තා කරයි.
දිවයින පුවත්පතේ අදාල වාර්තාව පහත දක්වා තිබේ.











