• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝටලයක් ගහන්න සිංහරාජෙ කරන කැලෑ කැපිල්ල ලක්ෂතියට ආ පුංචි කෙල්ල රටටම කියයි (VIDEO)

March 14, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
හෝටලයක් ගහන්න සිංහරාජෙ කරන කැලෑ කැපිල්ල ලක්ෂතියට ආ පුංචි කෙල්ල රටටම කියයි  (VIDEO)
Share on WhatsAppShare on Facebook

සිංහරාජය ආශ්‍රිතව සිදුවන වන විනාශය හේතුවෙන් දැඩි පාරසරික බලපැමක් ඇති බවත් ඒ හරහා මෙරට ජෛව විවිධත්වයටද දැඩි බලපැම් එල්ල වී ඇති බව සිරස ලක්ෂපති වැඩසටහනට එක්වූ භාග්‍යා අබේරත්න පවසයි.

පරිසර විනාශයක් හරහා සිදුවන සංවර්ධනය අර්ථ විරහිත බව ඇය පෙන්වා දෙයි.

“මං ජීවත්වෙන්නේ සිංහරාජෙ මායිමේ. උදේ හවස යද්දි ඇස් පනා පිටම කැලේ එළි වෙනවා බලන් ඉන්න මට වෙලා තියෙනවා. මම විතරක් නෙවෙයි මේ වෙනුවෙන් හඬ නගන්නේ. විශාල පිරිසක් හඬ නගනවා.

දැන් අලි දෙන්නයි ඉතුරුවෙලා ඉන්නේ. එයාලත් තව මහා ලොකු කාලයක් ජීවත් වෙයි කියලා මම හිතන්නේ නෑ.අපි ජීවත්වෙන වපසරිය වගේම සත්තුන්ටත් ඒ අයිතිය තියෙනවනේ. අපි ඒ අයිතිය දෙන්න ඕනෙ.

1997 දීලා තියෙනවනේ අපිට කතා කරන්න මේ වගේ වන සංහාරයක් වෙද්දි. මං හිතන්නේ අපි මෙච්චර කියද්දි අදාල බලධාරීන් මේ ගැන ඇවිල්ලා මේ ගැන විමර්ශනය කරන්නේ නැත්තේ එයාලට ඒ තරම් වැඩ ඇති. සිංහරාජෙ විතරක් නෙවෙයි මේක වෙන්නේ. මම කතා කරන්නේ ගස් කොළ ගැණ විතරක් නෙවෙයි ඒ ජෛව පද්ධතිය වාසභූමිය කරගත්තු දැවැන්ත සත්ත්ව ප්‍රජාවක් ඉන්නවා. බස් එකේ යද්දි ඕන කෙනෙක්ට පේනවා. මං හිතන්නේ රටම දන්නවා ඒක ගැන.”

දැන එතන කැලේ කපලා හෝටලයක් හදන්න යනවා. ගියොත් හැමෝටම බලාගන්න පුළුවන්’යැයි වැඩිදුරටත් ඇය පැවසුවාය.

SendShareShare
Previous Post

දැනට කොරෝනා සිරුරු 45ක් භූමදාන කරලා

Next Post

රුපියල වැටෙද්දී තුට්ටුව අහස උසට නගී

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper