• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උමාරියා-පූජා-සුසන්තිකා-ශලිනි රම්‍යානිට පරාදයි

March 9, 2021
in Exclusive
Reading Time: 9 mins read
A A
උමාරියා-පූජා-සුසන්තිකා-ශලිනි රම්‍යානිට පරාදයි
Share on WhatsAppShare on Facebook

NDB බලගැන්වුමෙන් ක්‍රියාත්මක වනිතාභිමාන 2020 තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කාන්තාව ලෙසපුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය අභිෂේක ලැබුවා ය. 

නිව්ස්ෆස්ට් – NDB බලගැන්වුමෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා වනිතාභිමාන තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (08) පස්වරුවේ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්විය. 

ඒ, ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුන ඊයේ දිනයේ තවත් විශිෂ්ට කාන්තාවන් පිරිසකට උත්තමාචාර පුද කරමිනි. පුරා වසරක් තිස්සේ දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබු මෙම වැඩසටහන තුළින් දිරිය ව්‍යවසායිකාවන් සොයාගෙන ඇත්තේ, දුර ඈත බැහැර ගම්මානවලිනි. 

දිවයිනේ නන් දෙස විසිරී සිටින අභිමානවත් කාන්තාවන් ඇගයීමේ අරමුණින් වනිතාභිමාන වැඩසටහන එළි දැක්වීම 2020 වසරේ මාර්තු 8 වැනිදා කොළඹදී සිදු කෙරුණේ , මෙරට කාන්තාවන් වෙනුවෙන් නිව්ස්ෆස්ට් සහ NDB බැංකුව තැබූ යෝධ පියවරක් ලෙසයි. 

සෙංකඩගල පුරවරයෙන් ආරම්භ කෙරුණු පළාත් තරගාවලිය කාන්තාවන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ අතර කොරෝනා වසංගතය නිසා පළාත් රැසක තරග පැවැත් වුණේ zoom තාක්ෂණය ඔස්සේ ය. 

ඊයේ පස්වරුවේ එම දිරිය කතුන් රතු පළස මතින් විශිෂ්ට කාන්තාවන් නෙළුම්පොකුණ රඟහලට පිවිසියා ය. 

මිනිස්බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් ප්‍රවීණ විනිසුරු මඬුල්ලක් මීට අයැදුම් කර තිබූ දක්ෂ කාන්තාවන් දහස් ගණනක් අතුරින් අතිදක්ෂයින් තෝරා ගත්තේ ය.  

ඔවුන්ට සම්මාන පිරිනැමුණේ කාණ්ඩ 8ක් යටතේ ය. 

1. ව්‍යවසායක ක්ෂුද්‍ර – ආර්. එම්. දමයන්ති රත්නායක

2. ව්‍යවසායක කුඩා- එස්. එම්. පී. ඩබ්. ශිරෝමි පතිරණ

3. ව්‍යවසායක නැගී එන – චමරි ලක්මාලි කුමාරි කුඩාබාලගේ

4. තරුණ නායිකා- පී. එච්. භාග්‍යා සංජීවනී

5. පරිසර කළමනාකරණ – වී. ජේ. නිලුපුලී ඉඳිකැටියේ හේවගේ

6. සමාජ සේවා- ජී. එම්. එස්. දමයන්ති පුෂ්පකුමාරි

7. ක්‍රීඩා- කේ. වී. දමයන්ති දර්ශා

8. අධ්‍යාපන – ආර්. ඒ. ඩී. ප්‍රියංකා වීරසේකර   

විවිධ ක්ෂ්‍රේත්‍ර ඔස්සේ දේශය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නිරත වූ විශිෂ්ට කාන්තාවන් 10 දෙනෙකු, ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන වනිතාභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබුවා ය. 

ඒ , 01. ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ 

02. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා, කලාකීර්ති සුමිත්‍රා පීරිස් 

03. ප්‍රවීණ නර්තනාචාර්ය, පද්ම ශ්‍රී, ආචාර්ය වජිරා චිත්‍රසේන 

04. ප්‍රවීණ ගායන ශිල්පිනී, කලාශූරී ලතා වල්පොල 

05. ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද, ආචාර්ය නන්දා මාලනි

 06. සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ

 07. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන 

08. සාගර විද්‍යාඥ, ආචාර්ය ආශා ඩී වොස්

09. ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ 

10. එවරස්ට් කඳුමුදුන තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල   

වැඩසටහනේ තවත් අදියරක් ලෙස ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තාව තෝරා ගෙන තිබුනේ ජනතා මනාපයෙනි. 

 අවසන් වටයට තේරී පත්වූ ජනප්‍රියම කාන්තාවන් වූයේ ,

 01. උමාරියා සිංහවංශ

02. ඔටාරා ගුණවර්ධන

03. චමරි අතපත්තු

04. පූජා උමාශංකර්

05. පුෂ්පා රම්‍යානී සොයිසා

06. ශලනි තාරකා

07. ශෂිකා නිසංසලා

08. සුසන්තිකා ජයසිංහ   

ඊයේ  පස්වරු 5 දක්වා පැවති SMS මත විමසුමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තාව ලෙසි කිරුළු පැළඳුවේ පුෂ්පා රම්‍යාණි සොයිසා මෙනවියයි. 

SendShareShare
Previous Post

කලා වැවේ රජු කරන්ට් වැදී මරුට

Next Post

පළිගැනීම් වාර්තාවේ නම් කියවුණු යහපාලනේ විසිදෙදෙනා මෙන්න

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.