සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (09) දින අධිකරණය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගත්තේය.
එහිදී රන්ජන් රාමනායක මහතා කියා සිටියේ හොරු අල්ලන්න ගොස් තමන්ට ඇතුළට යාමට සිදුවූ බවකි.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.