• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවියට අපහාස කළාට රන්ජන්ගෙන් පස්සේ ඇතුළට යන්නේ කිමාලිද?

February 22, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
උසාවියට අපහාස කළාට රන්ජන්ගෙන් පස්සේ ඇතුළට යන්නේ කිමාලිද?
Share on WhatsAppShare on Facebook

යාල සංචාරක ව්‍යාපාරයේ ඉඩමක් බදු දීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත කොළඹ දිසා අධිකරණය මේ සතියේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (එස්එල්ටීඩීඒ) සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ඉහළ නිලධාරීන්ට සිතාසි සහ චෝදනා පත්‍ර නිකුත් කළේය.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනෝමා නන්දනී යන අයටද දිසා විනිසුරු අරුණ අළුත්ගේ මහතා විසින් සිතාසි හා චෝදනා පත්‍ර නිකුත් කරන ලදී.

ඒ, පැමිණිලිකරු මෙන්ම පෙත්සම්කරු වන ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම (එල්ආර්එල්) විසින් කරන ලද අයදුම්පතක් සලකා බැලීමෙන් පසුවය.

යාල සංචාරක කලාපයේ ඉඩමක් සම්බන්ධයෙන් 2020 ජුනි 15 වන දින ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම විසින් මූලික ක්‍රියාමාර්ගය ආරම්භ කරන ලද අතර, එම ඉඩම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වසර 99 ක කාලයක් සඳහා එම සමාගම වෙත බදු දී තිබේ.

කෙසේවෙතත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකපාර්ශවිකව බදු අවලංගු කිරීමක් සිදු කර ඇති අතර, ඊට එරෙහිව ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීය.

එහිදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට බදු ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

නඩු විභාගය අවසන් වන තුරුම අතුරු තහනම ක්‍රියාත්මක වේ.

අදාළ පෙත්සම් මගින් බදු ගිවිසුම අවලංගු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වුවද, යාල ඉඩම තෙවන පාර්ශවයකට බදු දීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇති බව ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම විසින් අධිකරණයට පැමිණිලි කර ඇත.

එය අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීමක් මෙන්ම අධිකරණයට අපහාස කිරීමක් බව පැමිණිල්ලේ සදහන් වේ.

ලංකා රියල්ටි ලෙෂර් (පුද්ගලික) සමාගම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණුවලට අනුව දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනෝමා නන්දනී යන අයට මැයි 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි හා චෝදනා පත්‍ර නිකුත් කරන ලදී.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ ෆ්‍රැන්සිස් ජූලියන් ප්‍රදීප් මහතාගේ උපදෙස් මත නිශාන් ප්‍රේමතිරත්න මහතා සහ ප්‍රවී කරුණාරත්න මහතා පෙනී සිටියහ.

SendShareShare
Previous Post

මාතර ගිය රුවන්ලාට පාක්ෂිකයන් හූ තියලා

Next Post

පවල් සාමි සිහි කර ජනපති රත්හඳුන් පැළයක් සිටුවයි

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.