පාසල් සිසුන්ගෙන් සියයට දහයක ප්‍රමාණයකට බෝ නොවන රෝගයක් වන දියවැඩියාව වැළදී ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.
පවතින අධ්‍යාපන සහ විභාග ක්‍රමවේදය යටතේ සිසුදරුවන් බාහිර ක්‍රියාකාරකම් වෙත යොමු නොවීම මේ සදහා හේතු වී ඇති බව අමාත්‍යවරයා සදහන් කොට ඇත.
මාතර ප්‍රදේශයේ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩා පිටියක් විවෘත කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කොට තිබේ.










