• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නායක හිමියන්ගෙන් කප්පම් ගන්න ගිය OIC සහ මන්ත්‍රී සති 2ක් ඇතුළේ

February 21, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නායක හිමියන්ගෙන් කප්පම් ගන්න ගිය OIC සහ මන්ත්‍රී සති 2ක් ඇතුළේ
Share on WhatsAppShare on Facebook

බලපිටිය, පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් ගැනීමට සුදානම් වූ අහුන්ගල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු හය දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ස්ථානාධිපතිවරයා ඇතුළු හය දෙනා මාර්තු 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහෙස්ත්‍රාත් චරිත ජයම්පති හංසදේව සමරදිවාකර මහතා විසින් නියෝග කර තිබේ.

සැකකරුවන් පිරිස පසුගිය 19 වන දා බලපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24ක කාලයක් අහුන්ගල්ල පොලීසිය භාරයේ තබා ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබා දී තිබිණ.

මෙසේ අත්අඩංගුවට ගත්පිරිස අතර නොර්ටන්බ්‍රිජ් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ ගාල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු ඇතුඵ හය දෙනෙක් සිටිති.

සැකකරුවන් පිරිස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසා 17දා රාත්‍රී විහාරාධිපති හිමියන්ගෙන් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇත.

විහාරාධිපති හිමියන් අදාළ මුදල ලබා ගැනීම සඳහා බැංකුව වෙත යමින් සිටිය දී පොලීසියට ලද තොරතුරක් මත බලපිටිය, හීනටිය ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.

SendShareShare
Previous Post

ඉම්රාන් ලංකා ගමන ස්ථිර කරයි: ට්විටර් පණිවුඩයක් තියයි

Next Post

බිම් මට්ටමේ කොරෝනා මරණ වාර්තා වෙන්නෙ නෑ: පෙබරවාරියේ මරණ ශීඝ්‍ර වර්ධනයක්

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper