ඉන්දියාවේ චෙන්නායිහිදී අත්අඩංගුවට ගනු ලැබූ පාතාල කල්ලි නායකයකු වන කිඹුලාඇල ගුණා, ඔහුගේ ආරක්ෂකයකු බව කියවෙන ප්‍රභාහරන්, බුම්මා සහ කිඹුලාඇල ගුණාගේ පුතාගේ ජායාරූප මේ වනවිට ඉන්දියාවෙන් අප වෙත ලැබී තිබේ.
මොවුන් ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබුණේ පෙරේදා සවස් වරුවේදීය.










