නාග ගෝත්‍රිකයන්ගේ රජු ලෙස සැලකෙන මණ්අක්ඛිත නා රජුගේ පිළිරුවක් සිය කාර්යාල භූමියේ නිර්මාණය කිරීමට මිලින්ද මොරගෙඩ මහතා පියවර ගෙන ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ කැලණි රජමහා විහාරය දෙසට මුහුණ ලා කැලණි ගං ඉවුරේ මෙම පිළිරුව නිර්මාණය කිරීමට මොරගොඩ මහතා පියවර ගෙන තිබීමය.
බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළේ මණිඅක්ඛිත නා රජුන්ගේ ආරාධනයකට අනුව බව ඉතිහාසයේ සදහන් වේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පෙර කැලණි ගග දෙබෑ කරමින් නාගලෝකයෙන් ධාතූන් වහන්සේලා රැගෙන නාගයකු පැමිණි බව එදා දෙරණ නාළිකාව වාර්තා කළේ මෙසේය.










