අගමැති මහින්ද රාජපක්ෂ මහතා කායවර්ධන මධ්‍යස්ථානයේදී බොක්සිං ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
වයස අවුරුදු 75ක් වුවද තවමත් තරුණ වියේ ක්‍රීඩකයකු මේ ඒ මහතා එහිදී කායවර්ධන ව්‍යායාම් සිදු කරන ආකාරයක් දැකගන්නට තිබේ.
මෙය ඊයේ (29) දින පටිගත කරනු ලැබ ඇති එකකි.










