රටේ ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ වසර 5කට පමණක් බවත්, රටේ වත්කම් නූපන් දරුවන්ටත් ආරක්ෂා කර දීම ආණ්ඩුවේ වගකීම බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සදහන් කරයි.
හෙතෙම පෙන්වා දෙන්නේ රටේ වත්කම් ආණ්ඩුවේ බූදලයක් නොවන බවයි.
එම ජනතා විශ්වාසය පලුදු කිරීමට අප කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවද හෙතෙම අවධාරණය කර සිටියේය.










