ආණ්ඩුව වෘත්තීය සමිති සහ ස්වාමීන් වහන්සේලාගේ හඩට කන් දිය යුතු බවත්, ජාතික සම්පත් ආරක්ෂා කර ගත යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
වරායේ නැගෙනහිර ජැටියේ කොටස්, කොටස් වෙළෙදපොළට දැමිය නොහැකි බවත්, ආණ්ඩුව අදානි සමාගම තෝරාගත් ආකාරය පිළිබදව කැබිනට් මණ්ඩලයේදී පැහැදිලි කිරීමක් කළ යුතු බවත්ය.










