• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව නැගෙනහිර ජැටිය දෙන්න එකඟ වුණා: අදානි වෙබ් අඩවිය හෙළිකරයි

January 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අදානිලාට එරෙහිව වරාය වෘත්තීය සමිති වැඩ අරඹයි
Share on WhatsAppShare on Facebook

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමූහ ව්‍යාපාරය සමග එක්ව සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළකර ඇතැයි, ඉන්දියාවේ අදානි සමූහය පිළිබඳව තොරතුරු පළකරන ‘අදානි වොච්’ (Adani Watch ) වෙබ් අඩවිය වාර්තා කර ඇති බව මෙරට මාධ්‍යය අනාවරණය කර තිබේ.

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයශංකර් 2020 ජනවාරි 06වැනිදා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී මිට අදාළ එකඟතාවට පැමිණ ඇතැයිද එහි සඳහන්වේ.

දැනට ඇනහිට ඇති පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය පෞද්ගලික ව්‍යවසායක් හරහා සංවර්ධනය කිරීම මෙම එකඟතාවේ අරමුණ බවද එහි වාර්තා කර ඇත .කෙසේවෙතත් කොළඹ වරාය වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව එම උත්සාහයට විරෝධය පළකර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

“2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.කෙසේවෙතත් 2019 නොවැම්බරයේ නව රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් අනතුරුව, විදේශීය රටවලට ප්‍රදානය කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේය.

කෙසේවෙතත් ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව අදානි සමූහයට නැගෙනහිර පර්යන්තය පිරිනැමීම දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශවී ඇත. වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන විසින් මිට අදාළව අත්සන් කරන ලද කැබිනට් සංදේශයක්ද ඉදිරිපත් කර ඇත.”යැයි ‘අදානි වොච්’ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

SendShareShare
Previous Post

‘මාස්ටර් බ්ලාස්ටර්’ තෑගිත් අරන් ‘ලක්ෂපති මාස්ටර්’ බලන්න ගිහින් (PHOTOS)

Next Post

මහේල ගැන සමාජ මාධ්‍ය ජාල අලි බොරුවක් ගහයි

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.