• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා හැදුණු පවිත්‍රාට සමච්චල් නොකරන්න: අගමැති ලේකම් හෙට්ටිගේගෙන් ඉල්ලීමක්

January 26, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
කොරෝනා හැදුණු පවිත්‍රාට සමච්චල් නොකරන්න: අගමැති ලේකම් හෙට්ටිගේගෙන් ඉල්ලීමක්
Share on WhatsAppShare on Facebook

කොරෝනා ආසාදිතව ප්‍රතිකර ගනීමින් සිටින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉලක්ක කර සමාජ මාධ්‍ය ජාලාවන්හි පළව ඇති අපහාසාත්මක පුවත් පිළිබදව කනගාටුව පළ කරමින් මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන අගමැති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

එමගින් හෙට්ටිගේ මහතා අවධාරණය කර ඇත්තේ රෝගී වීම යනු සාමාන්‍ය දෙයක් බවත්, එසේ රෝගී වූ කිසිවකුටත් අපහාස කිරීම සිදු නොකළ යුතු බවත්ය.

වගකීමෙන් යුතුව මාධ්‍ය ජාලා හැසිරවීම වසංගතයක් රටේ පවතින මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

හෙට්ටිගේ මහතා තබා තිබුණු සම්පූර්ණ සටහන මෙසේය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් ආසාදනය වූ බව දැනගත් මම කනගාටුවට පත්වුණෙමි.කොවිඩ් ආසාදනයෙන් ප්‍රතිකාර ලබමින් සිටින මා ලෙඩ ඇඳේ සිටිමින්, සමාජ මාධ්‍යවලින් ඇතැමුන් ඇයට කරන අපහාස උපහාස දුටුවෙමි.

එවැනි හැසිරීමක් මිනිස්කමට නම් කිසිසේත් ම ගැලපෙන්නේ නැත. කිසිවෙකු රෝගී වූ විට, කරුණාබරිත හදවතින් ඔවුන් දෙස බැලීම අපට උරුම වූ මානව ගුණයකි. එමෙන් ම එවැනි අයට නිරෝගී සුව ප්‍රාර්ථනා කර ආශිර්වාද කිරීමද අපට අනන්‍ය සංස්කෘතික ලක්ෂණයකි.

පවිත්‍රා දේවී අමාත්‍යතුමිය පසුගිය කාලයෙහි කොවිඩ් වසංගතයෙන් පොදු ජනතාව ආරක්ෂා කිරීමට ඉමහත් වෙර වෑයමක් දැරුවේ තම සෞඛ්‍යය පිළිබඳවද නොතකමිනි. පාරම්පරික හෙළ වෙදකම සහ බටහිර වෛද්‍ය විද්‍යාව සංකලනයෙන් කොවිඩ් පාලනය කළ හැකි බව ඇතැම් බටහිර වෛද්‍යවරුන්ගේද අදහසයි. ඔවුන්ද ඒ වෙනුවෙන් පෙනී සිටියහ. දේශීය හෙළ ඔසු සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන බැවින්, අමාත්‍යතුමිය ඒ වෙනුවෙන් කටයුතු කළේද, විද්වත් සැමගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින්ය. එය අප සමච්චලයට ලක්කල යුතු කරුණක් නොවේ.

රටක් ලෙස ලොව බලවත්ව නැගෙන්නට අප සැම එක්ව ක්‍රියා කිරීමේදී, රෝගී වූ අයෙකුගේ දුක ⁣වේදනාවද තේරුම්ගත හැකි විය යුතුයි. එසේ නොමැති තැනැත්තන් මිනිසුන් යන නමටද නිගරුවකි. මෙවන් අවස්ථාවක සියලු මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගෙන් මම කාරුණික පොදු ඉල්ලීමක් කරමි. එනම් රෝගී වූ කිසිම අයෙකුට අපහාස උපහාස නොවන ලෙස සමාජ ජාලා සහ මාධ්‍ය හසුරුවන ලෙසයි. සියලු ජනතාව දිරිගන්වන අදහස්වලින් මුහුණු පොතද බලගැන්විය හැකියි. ලෝකයට මහා ව්‍යසනයක් වී ඇති මෙම කොවිඩ් තත්වය හමුවේ අපේ රටේ ආර්ථිකය නැංවීම මෙන්ම, උතුම් මිනිස් ගුණාංගයන්ට පණ පෙවීමට සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරවන්න. එය මුලු මහත් සමාජය ම වෙනස් කරන පොදු හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.කොවිඩ් වසංගතයෙන් රෝගී වූ සියලු ලෝක වාසී ජනතාවට සහ අපේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

SendShareShare
Previous Post

අජිත් පී. පෙරේරා සජබ CEO

Next Post

රාජකීය පහත් වැඩක්

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.