රට පුරා විසිරී සිටින ශ්‍රාවකයන් හට පැයෙන් පැයට රුපියල් 5000ක් දිනා ගැනීම සදහා වූ අලුත්ම වැඩසටහනක් සිරස එෆ්.එම්. නාළිකාව විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එක රැයට මේ සම්බන්ධයෙන් වූ පෝස්ටරයක් රට පුරා ඇලවීමට එම ආයතතනය පියවර ගෙන තිබීමය.
මේ දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් වූ පෝස්ටරයය.











