තමන් සිර ගත කිරීම කුමන්ත්‍රණයක් වුවත් ඊට කිසිදු රාජපක්ෂවරයෙක් සම්බන්ධ වී නැති බව මේජර් අජිත් ප්‍රසන්න සදහන් කරයි.
තවමත් රණවිරුවන් සිරගතව සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.
චමුදිත සමරවික්‍රම සමග යූ ටියුබ් සංවාදයකට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.